පොසොන් සතිය 2025
පොසොන් සතිය කේන්ද්‍ර කොටගනිමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය ලබාදෙමින් වැඩසටහන් රැසක් මෙවරද සංවිධානය විය.
ඒ අතරින් සිල් සමාදන්වැඩසටහන්,දන්සැල් මෙන්ම එළඹෙන 13 වැනිදා කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමයේ සංවිධානත්වයෙන් පැත්වීමට අපේක්‍ෂිත පොසොන් බැතිගීී සරණිය ද විශේෂත්වයක් ගනී.